Posts

සිස්ටම් දාන විදිය...

Image
01.  http://baiscopelkadmin.com/Default.aspx  මේ සයිට්  එකට ගිහින් ලොග් වෙන්න ඔයාට දීලා තියෙන User Name Password දාලා ලොග් වෙන්න.... පලවෙනි පියවර.  |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||   Master > Sub Maker යන්න...       මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි කරන්න ඉන්න පුද්ගලයාගේ නම සිස්ටම් එකට ඇතුල් කරන එක.... !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 1 දාල තියෙන්නේ කලින් සිස්ටම් එකට එයාව ඇතුල් කරලද කියලා බලා ගන්න එක...  මුලින්ම ඔයා කරන්න ඕන 1 කියන තැන අපි දාන්න ඉන්න කෙනාගේ නම ගහලා බලන්න ඕන එයාව කලින් සිස්ටම් එකට දාලද කියලා.. දාලානම් කිසි කරදරයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්... සිස්ටම් එකේ නැත්තම් තමයි 2 යි 3 යි අපිට උවමනා  වෙන්නේ... 2 සිස්ටම් එකේ නම නැත්තම් එයාගේ email  එක අපි දන්නේ නැහැනේ... එක නිසා එයාගේ නමට තියන නමම දාලා email  එකටත් ඒ නමම දන්නා ඕන... උදා..