සිස්ටම් දාන විදිය...

01. http://baiscopelkadmin.com/Default.aspx 

මේ සයිට්  එකට ගිහින් ලොග් වෙන්න ඔයාට දීලා තියෙන User Name Password දාලා ලොග් වෙන්න....


පලවෙනි පියවර. |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||


  Master > Sub Maker යන්න...

      මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි කරන්න ඉන්න පුද්ගලයාගේ නම සිස්ටම් එකට ඇතුල් කරන එක....



!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


1 දාල තියෙන්නේ කලින් සිස්ටම් එකට එයාව ඇතුල් කරලද කියලා බලා ගන්න එක...
 මුලින්ම ඔයා කරන්න ඕන 1 කියන තැන අපි දාන්න ඉන්න කෙනාගේ නම ගහලා බලන්න ඕන එයාව කලින් සිස්ටම් එකට දාලද කියලා..
දාලානම් කිසි කරදරයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්...

සිස්ටම් එකේ නැත්තම් තමයි 2 යි 3 යි අපිට උවමනා  වෙන්නේ...

2 සිස්ටම් එකේ නම නැත්තම් එයාගේ email  එක අපි දන්නේ නැහැනේ... එක නිසා එයාගේ නමට තියන නමම දාලා email  එකටත් ඒ නමම දන්නා ඕන...

උදා..


ඒ දෙකටම එකම නම දාලා save  කරන්න තියෙන්නේ...

එටකොට පලවෙනි වැඩේ හරි..


දෙවෙනි පියවර...  |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

01. Master  > Movie 

මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.. අපි කරන්න ඉන්න පුද්ගලාට අදාල film  ටික සිස්ටම් එකට දාන එක...



මේකෙත් කලින් කරා සේම සිස්ටම් එකට ෆිල්ම් එක ඇතුලත් කරන්න යන්නේ... 


1 අපි ගත්ත ෆිල්ම් එකේ නම ඇතුලත් කරන්න ඕන...
   උදා..War of the Worlds (2012)
   මතක ඇතුව වරහන් ඇතුලේ (2012) වර්ෂය දාන්න... 
2 ඒ ෆිල්ම් එකට අමතර නමක් හරි වෙන නමකින් හෝ  තියනවානම් ඒ නම විතරක් දන්නා... 
  උදා.. Goliath 
3 මේකෙන් කරන්න තියෙන්නේ Movie කියන එක දාන එකයි 
මේකේ MOVIE කියන එක දන්නා විතරයි තියෙන්නේ...

4  මේකේ කරන්න තියෙන්නේ ෆිල්ම් එක දාපු අව්රුද්ද  විතරයි...

උදා  2012

( වරහන් එහෙම දානන එපා.. එක මතක තියා ගන්න... )

තුන්වෙනි පියවර... |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

මේක තමයි ටිකක් අමාරුම කෙස් එක....

මේකෙන් කරන්න තියෙන්නේ සිස්ටම් එකට දාපු ෆිල්ම් එකයි ෆිල්ම් එක හදපු කෙනයි එකක් කරන එක... ලේසියට කිව්වොත්  ඒ දෙක එකතු කරන එක...

Movie Post  > Movie Post




1 මුලුන්ම  කරන්න තියෙන්නේ  අපි එකතු කර ගත්ත ෆිල්ම් සෙට් එකේ ෆිල්ම් එකක් තොර ගන්න එක... 

උදාහරණයක්  කිව්වොත් අපි දන්නා යන්නේ Don  2 (2011) කියලා හිතන්නකෝ...


2 ඊළගට ඒ ෆිල්ම් එක කරපු කෙනාව දන්නා ඕන...
 උදාහරණයක් කිව්වොත් Aditha praveen  කියලා හිතන්නකෝ...


3 ඊළගට තියෙන්නේ Sub Posted කියන තැන ටික්  එක දාලා Save  කරන එක...


ඔය වගේ එකින් එක දන්නා ඕන....

වැදගත් කරුණු...

01. මුලින්ම ඔයා බර ගත්ත අයගේ නම් ටික දාන්න ....
02. ඊළගට ෆිල්ම් ටික දාන්න ...
03. ඊළගට ඒ දෙක එකතු කරන වැඩේ කරන්න...

ඒ විදියට කරොත් වැඩේ ලේසි වෙයි...



අන්තිම  පියවර... |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

Movie Search > Movie Status යන්න...


ඔතන අපි කරපු කෙනාගේ නම තෝරන්න...

එතකොට අපි ලග තියන notpad  එකේ තියන නම් ටික ඔක්කොම වගේ අවොත් වැඩේ හරි....


එහෙනම් වැඩේ කරන යන්න....

ප්‍රශ්නයක් අවොත් admin  කෙනක් අමතන්න...

සැ.යු. නම් ගම ඔක්කොම උදාරණ පමනියි...












Comments

Post a Comment

Popular posts from this blog